අද කොවිඩ් මරණ 41ක් ; නව ආසාදිතයින් 1446 ක්

අද දිනයේ නිල වශයෙන් ප්‍රකාශයට පත්කොට ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 41 කි. එම මරණ ඊයේ සිදුවූ බව කියති.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 3,702 දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,446 කි.

මෙරටින් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 281,989 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *