අද මරණ 31 යි ; ආසාදිතයින් 1488 යි

ඊයේ සිදු වූ බව කියන කොවිඩ් ආසාදිත මරණ 31 ක් අද දිනයේ වාර්තා  කොට ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 3,533 ක් වශයෙනි.

අද දින අලුතින් හඳුනාගත් බවට වාර්තා කොට ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 1,488 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 276,106 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *