ශ‍්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්‍ෂ පවුල් සමාගමක්..- නිවුයෝක් ටයිම්ස්

 

වර්තමාන ශ්‍රී ලංකා රාජ්‍ය පාලනය රාජපක්ෂ පවුල් සමාගමක් ලෙස වර්ධනය වෙමින් ඇති බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහෝදරයන් තිදෙනකු රජයේ ඉහළ තනතුරු දරන බවත් ඔහුගේ ඥාති පුතුන් දෙදෙනකුට ද නිල තනතුරු ලබාදී ඇති බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ මුදල් අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා දිවුරුම් දීම එම වාර්තාව සඳහන් කර ඇත්තේ පවුල් පාලනය තහවුරු කිරීමක් ලෙස ලෙසයි.

lanka C news

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *