ඊයේ මරණ 43 යි ; නව අසාදිතයින් 1515 යි

පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 43 ක් ඊයේ නිල වශයෙන් වාර්තා කොට ඇත.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,434  ක් දක්වා ඉහළ ගියේ ය.

ඊයේ නිල වශයෙන් වාර්තා කළ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,515 කි .

මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 271,461 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *