අද කොවිඩ් මරණ 40 ක්; නව ආසාදිතයින් 1223 ක්

අද නිල වශයෙන් නිවේදනය කළ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 40 කි. මෙම මරණ ඊයේ දිනය තුළ සිදු වී තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,391 ක් වෙයි.

අද වාර්තා වී ඇති කෝවි ද ආසාදිත සංඛ්‍යාව 1,223 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 269,899 ක් ලෙස වාර්තා වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *