අද මරණ 45 ක් ,ආසාදිතයින් 919 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් ආසාදිත මරණ 45 ක් අද දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 3,313 කි.

නව කොවිඩ් ආසාදිතයින් 919 ක් ද අද දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 267,318 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *