තාජුඩීන් ඝාතන සැකකරුවෝ ආර්යාවටත් කථාකරලා !

තාජුඩීන් ඝානතයේ අලුත්ම පරික්ෂණ වාර්තාවලට අනුව උක්ත ඝාතනයේ සැකකරුවන්ගේ ජංගම දුරකථන වලින් හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂට ද දුරකථන ඇමතුම් ලබාගෙන ඇතිබව හෙළිවී තිබෙන බව වාර්තාවේ. සිරිළිය සවිය ගිණුම සම්බන්ධයෙන් රාජපක්ෂ මහත්මියව අත්අඩංගුවට පත්වීමට නියමිතව සිටි නමුත් දේශාපාලන හේතුන් මත ඇයව අත්අඩංගුවට නොගැනීමට රජය තීරණය කර ඇති බව මීට පෙර වාර්තා වී තිබුණි.
උක්ත පරික්ෂණයෙන් හෙළිවී ඇති තොරතුරුවලට අනුව ආණ්ඩුවේ තීරණය වෙනස් වී තිබෙන්නේ ද යන්න පැහැදිළි නැතත්, පුරවැසි සංවිධානවල අදහස වී ඇත්තේ වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ නීතියට අනුව කටයුතු කිරීමට නම් නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වියයුතු බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *