තවත් කොවිඩ් මරණ 39 ක්; නව ආසාදිතයින් 1767 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 39 ක් අද දිනයේ වාර්තා වී ඇත. එම මරණ ඊයේ දිනයේ සිදු වූ මරණ බව නිවේදනයේ දැක්වෙයි.

මේ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 2954 ක් දක්වා ඉහළ ගොස් ඇත.

නව කොවිඩ් ආසාදිතයින් 1767 ක් ද අද දිනයේ වාර්තා වී තිබේ.

එම නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 253,518 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *