කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 250,000 පනී; තවත් මරණ 43 ක් ; නව ආසාදිතයින් 1801 ක්

නිල සංඛ්‍යා ලේඛනවලට අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 250,000 ඉක්මවා ගොස් ඇත.

ඒ තවත් කොවිඩ් ආසාදිතයින් 1801 ක් වාර්තා වීමත් සමග ය.

මේ වනවිට සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 251,738 ක් වශයෙනි.

තවත් කොවිඩ් ආසාදිත මරණ 47 ක් ද වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2915 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *