තවත් කොවිඩ් මරණ 48 ක් ; නව ආසාදිතයින් 1859 ක්

ඊයේ දිනයේ සිදු වූ කොවිඩ් මරණ 48 ක් අද නිල වශයෙන් නිවේදනය කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 2862 ක් වශයෙනි.

අද දිනයේ අලුතින් හඳුනාගනු ලැබූ කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව වාර්තා කොට ඇත්තේ 1859 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 249,911 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *