බැසිල් සටන් බිමට එයි ; 6 දා මැතිසබයට ; මහාචාර්ය රන්ජිත් බණ්ඩාර ඉවතට !

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා ලබන මස 6 දා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක දිවුරුම් දීමට තීරණය කොට ඇති බව වාර්තා වෙයි.

ඔහුට අවස්ථාව ලබා දීම සඳහා පොදුජන නිදහස් පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වනු ඇත.

රට මිහුන දී තිබෙන දැඩි ආර්ථික අර්බුදයට විසඳුම් දීමට බැසිල් රාජපක්ෂ මහතාට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිස් කල්පනා කරන බව පෙනෙන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *