අද මරණ 71 ක් සහ ආසාදිතයින් 2071 ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් මරණ 71 ක් අද වාර්තා වී තිබේ.

ඒ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 2704 ක් දක්වා ඉහළ යවමිනි.

අද දිනයේ අලුතින් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2071 කි.

ඒ අනුව මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 143,891 ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර දින තුනකට ලබා දුන් සංචරණ සීමා ලිහිල් කිරීම  හෙටින් අවසන් වෙයි . හෙටින් පසු තවත් දින දෙකක් සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *