තවත් කොවිඩ් මරණ 52ක් ; ආසාදිතයින් 2098 ක්

තවත් කොවිඩ් ආසාදිත මරණ 52ක් තහවුරු වී ඇති බව රජය අද නිවේදනය කළේ ය’.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2633 ක් දක්වා ඉහල ගියේ ය.

අද වාර්තා වූ නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2098 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 241,787 ක් වශයෙනි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *