කොවිඩ් මරණ 47 ක් ; ආසාදිතයින් 2008 ක්

ඊයේ සිදුවූ කොවිඩ් මරණ 47 ක් අද රජය නිවේදනය කළේ ය.

ඒ අනුව මෙරට සිදු වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 2581 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද නිවේදනය කළ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2008 කි.

මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 239,669 ක් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *