කොවිඩ් මරණ 2500 පනී ; අද එකතුව 54 යි

ඊයේ දිනයේ සිදු වූ කොවිඩ් මරණ 54 ක් වාර්තා වීමත් සමග මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2500 ඉක්මවා ගියේ ය.

නිල සංඛ්‍යා අනුව සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 2534 ක් වශයෙනි.

තවත් කොවිඩ් ආසාදිතයින් 2169 ක් අද දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව වාර්තා වන්නේ 237,582 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *