පොස්පේට් සමාගමත් විමල්ගෙන් ගලවයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙතෙක් පැවති ලංකා පොස්පේට් සමාගම එම අමාත්‍යංශයෙන් ඉවත් කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා කටයුතු කොට ඇත.

ඊයේ නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් එම ආයතනය කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට භාර දී තිබේ.

විමල්ගේ කරමාන්ත අමාත්‍යාංශයට ජනාධිපතිට හිතවත් හමුදා නිලධාරී ජෙනරාල් දයා රත්නායක මහතා පත්කිරීම සහ පොස්පේට් ආයතනය පවරාගැනීම එක විට සිදුවීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *