කොවිඩ් මරණ 51 ක් , නව අසාදිතයින2361 ක් ගැන අද නිවේදනය කරයි.

කොවිඩ් 19 ආසාදිතව සිදු වූ මරණ  51 ක් අද නිවේදනය කොට ඇත. මෙම පිරිස ඊයේ මියගිය ය බව සඳහන් ය.

ඒ අනුව මේර දී මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2425 දක්වා ඉහළ ගොස් ඇත.

නව කොවිඩ් ආසාදිතයින් 2361 ක් අද හඳුනාගත් බව ද නිවේදනය කොට තිබේ.

ඒ අනුව මෙරට හඳුනාගත් සමසත් කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 233,053 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *