තවත් කොවිඩ් මරණ 59 ක් ; ආසාදිතයින් 2419 ක්

කොවිද19 අසාදනය වීමෙන් සිදු වූ තවත් මරණ 59 ක් අද දිනයේ තහවුරු කරගත් බව වාර්තා වෙයි. මෙම මරණ ඊයේ සිදුවූ ඒවා බව කියති.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2374 ක් වී තිබේ.

අද අලුතින් හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව නිල වශයෙන් නිවේදනය කොට ඇත්තේ 2419 ක් වශයෙනි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 230,625 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *