ඊයෙත් කොවිඩ් මරණ 63 ක් ; නව ආසාදිතයින් 2340 ක්

ඊයෙත් කොවිඩ් මරණ 63 ක් තහවුරු වූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2136 ක් ලෙස නිල වාර්තාවල දැක්වෙයි.

නව කොවිඩ් ආසාදිතයින් 2340 ක් ද ඊයේ දිනයේ හඳුනාගත් බව රජයේ වාර්තා මගින් තහවුරු කොට තිබේ.

ඒ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 221,263 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *