එල් ටී ටී ඊ ය විනාශ කරන්න මහින්දට බැරි වූ බව විමල් වීරවංශ කියයි

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එල් ටී ටී ඊ ය සමුල ඝාතනය කොට රට බේරාගත් බව මෙතෙක් කියාසිටි විමල් වීරවංශ මහතා තමා  මෙතෙක් කිවේ බොරු බව ඊයේ පැවතී පුවත්පත් සාකච්චාවේදී ප්‍රකාශ කළේය . ඒ මහතා ඊයේ කිවේ එල් ටී ටී ඊ ය ලවා මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට ආණ්ඩුව සැලසුම් කොට ඇති බවයි . එහි තේරුම නම් එල් ටී ටී ඊ ය විනාශ කරන්නට මහින්දට නොහැකි වූ බව හා එය තවමත් ක්‍රියාත්මක බවයි .

ප්‍රභාකරන්ගෙන් පසු එල් ටී ටී ඊ නායකයා ලෙස පත්වූ කුමාරන් පත්මනාදන් හෙවත් කේ පී ට  රැකවරණ ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුවයි . මෙම ආණ්ඩුව යටතේ ද එහි වෙනසක් සිදු වී නැත  .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *