තවත් කොවිඩ් මරණ 62 ක් ; ආසාදිතයින් 2759 ක්

තවත් කොවිඩ් මරණ 62 ක් සහ නව ආසාදිතයින් 2759 ක් ඊයේ තහවුරු කරගත් බව රජය නිල වශයෙන් නිවේදනය කොට ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛාව නිල වශයෙන් සටහන් වන්නේ 2073 ක් වශයෙනි.

නිල සංඛ්‍යා ලේඛන අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් අසාදිතයින්ගේ සමස්ත සංඛ්‍යාව 218,893 ක් වශයෙන් සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *