තෙල් මිල වැඩි වෙයි

ඛනිජ තෙල් මිල වැඩි කිරීමට රජය තීරණය කොට ඇත.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කොට ඇත්තේ ඉන්ධන මිල සංශෝධනය කිරීමට ජීවන වියදම් කමිටුව තීරණය කළ බව යි.

නව ඉන්ධන මිල ගණන් සහ මිල ක්‍රියාත්මක වන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ඇති කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *