කොවිඩ් මරණ තවත් අලුත් වාර්තාවක් අද 54 ක් ; අසදිථයින2837 ක්

දිනෙක වාර්තා වූ වැඩි ම කොවිඩ් මරණ ගණන අද අලුත් වාර්තාවක් තබමින් මරණ 54 ක් වාර්තා කළේ ය.

මේ වනවිට මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1844 ක් ලෙස නිල වාර්තාවල දැක්වෙයි.

අද අලුතින් හඳුනාගත් ආසාදිත සංඛ්‍යාව 2637 කි.

මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 210,582 ක් ලෙස සටහන්ව තිබේ.

කෙසේ වෙතත් මෙම නිල සංඛ්‍ය පිළිබඳව සෞඛ්‍ය අංශ තුලින් ම ප්‍රශ්න කරන්නට පටන් ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *