අදත් කොවිඩ් මරණ 47 ක් ; නව ආසාදිතයින් 2610 ක්

අද දිනයේ ද කොවිඩ් ආසාදිත මරණ 47 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්යවනිල වශයේ වාර්තා වන්නේ 1789 ක් වශයෙනි.

අද දිනයේ වාර්තාවලට ඇතුළත් නව කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2610 කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 207,934 ක් ලෙස නිල වශයෙන් වාර්තා වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *