සජිත් යටතේ සමගි වෙන්න සජබ යෝජනාවක් සම්මත කර ගනී

පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යටතේ එක්සත්ව කටයුතු කිරීමේ යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අද පැවතී රැස්වීමේ දී සම්මත කරගත් බව එම පක්ෂය අද නිවේදනයක් නිකුත් කරමින් කියයි. පක්ෂයේ අර්බුද ඇතැයි සමාජ මාධ්‍යවල ව්‍යාජ වාර්තා පලවන බව ද එම නිවේදනයේ සඳහන් ය.

එම නිවේදනය පහත දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *