ඉන්දුනීසියාවෙන් ශ්‍රී ලංකාවට නිදහස් වීසා

ශ්‍රී ලාංකිකයන්ට දින තිහක් සදහා රටට ඇතුළුවන අවස්ථාවේ වීසා ලබාදීමට ඉන්දුනීසියානු රජය තීරණය කොට ඇත . තවත් රටවල් 79කට ද එම පහසුකම ලබාදී ඇත .කෙසේ වෙතත් දින 30න් පසු වෙනත් ආකාරයක වීසා ලබා ගැනීමට ඉඩ නැත .අවශ්‍ය නම් තවත් දින තිහක් සදහා වීසා ලබාගත හැකිය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *