ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන තහනම ඉවත්කිරීමේ සාකච්චා 6 දා බ්‍රසල්ස් නුවරදී

ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයන සදහා යුරෝපා සංගමය පනවා ඇති  තහනම ඉවත්කිරීමේ සාකච්චා  6 දා බ්‍රසල්ස් නුවරදීපැවැත්වෙන බව අලුත්ම වාර්තා කියයි . මෙම සාකච්චා මාර්තු 31 දා ට නියම කරගෙන තිබුනද බ්‍රසල්ස් නුවර බෝම්බ ප්‍රහාර නිසා එය කල් දමන්නට සිදුවිය .

හයවනදා සාකච්චා මගින් තහනම ඉවත්කරව ගත හැකිවන බව ශ්‍රී ලංකා ධිවර සංවිධාන විස්වාස කරයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *