තවත් කොවිඩ් මරණ 28 ක් ;ආසාදිතයින් 2706 ක්

තවත් කොවිඩ් ආසාදිත මරංඅ28 ක් අද වාර්තා වූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරට සිදු වී ඇති සම්පුර්ණ කොවිඩ් මරණ සංඛ්‍යාව 1269 ක් බවට පත්වෙයි.

අද මෙරටින් වාර්තා වූ නව කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 2706 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 169,868 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *