කොවිඩ් මරණ 48 ක් , ආසාදිතයින් 2906 ක් වාර්තා වෙයි

එක දිනක සිදුවන කොවිඩ් මරණ වාර්තාව නැවත වතාවක් අලුත් කරමින් ඊයේ දිනයේ මරණ 48 ක් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1178 ක් දක්වා ඉහළ ගියේ ය.

ඊයේ මෙරටින් වාර්තා වූ නව ආසාදීතයින් සංඛ්‍යාව 2906 කි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 161,239 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *