මාධ්‍යයට ඇත්ත කීම වෛද්‍ය සංගමයට, පී එච් අයි ලා ට තහනම් කරයි

මාධ්‍යයට තොරතොරු ලබාදීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිලධාරීන්ට තහනම් කරමින් සෞඛ්‍ය අමාතත්‍යයංශය චක්‍රලේඛයක් නිකුත් කොට ඇත.

රජය විවේචනය වන ලෙස මාධ්‍යයට කරුණු දැක්වීම සෞඛ්‍ය සේවයේ සියලු නිලධාරීන්ට තහනම් කොට ඇති එමගින් වැඩිදුරටත් ප්‍රකාශ  කොට ඇත්තේ එලෙස තොරතුරු දෙන නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය යටතේ විනය පියවර ගන්න බව යි.

වෛද්‍ය සංගම්, පී එච් අයි සංගම් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අනෙකුත් නිලධාරීන් නිහඬ කිරීම මෙහි අරමුණ බව පෙනෙන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *