දිනක මියගිය කොවිඩ් වාර්තාව 38 ට නගී ; නව අසාදිතයින් 3441 ක්

දිනක දී මියගිය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ යලිත් අලුත් වෙමින් 38 දක්වා ඉහළ ගියේ ය.

ඒ අනුව මෙරට කොවිඩ් නිසා මියගිය සංඛ්‍යාව 1089 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව කොවිඩ් ආසාදිතයින් 3441 ක් ඊයේ දිනයේත් වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් අසාදිත සංඛ්‍යාව 154,784 ක් දක්වා ඉහළ ගොස් තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *