අලුත් ආසාදිතයින් 3591යි; මරණ 36 යි ; ඉහළ ම වාර්තා අද අලුත් වෙයි; එකවර විශාල ඉහළ යමක් !

කොවිඩ් 19 අසාදිතයින් 3591 ක් වූ දිනක ඉහළ ම සංඛ්‍යාව අද වාර්තා වී ඇත.

මෙය පසුගිය දිනවල වාර්තා වූ සංඛ්‍යාවට වඩා 1000 කින් පමණ එකවර ඉහළ යාමකි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 151,241 ක් දක්වා ඉහළ ගොස් ඇත.

දිනක වාර්තා වූ වැඩි ම මරණ සංඛ්‍යාව ලෙස මරණ 36 ක් අද වාර්තා වී ඇත.

ඒ අනුව, මෙරටි වාර්තා වූ මරණ සංඛ්‍යාව 1051 දක්වා ඉහළ  ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *