34ක් වන දිනක වැඩිම මරණ සමග සමස්ත කොවිඩ් මරණ 1000 පන්නයි

ඊයේ දිනයේ මෙරටින් වාර්තා වූ 34 ක් වන වැඩි ම කොවිඩ් මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1015 දක්වා ඉහළ ගොස් ඇත.

කොවිඩ් රෝගය නිසා වෙනත් රෝග උත්සන්න වීමෙන් මියගිය සංඛ්‍යා මෙයට ඇතුළත් නැත.

නව කොවිඩ් රෝගීන් 2518 ක් ද ඊයේ දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් නිල වශයෙන් වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 147,720 ක් දක්වා ඉහළ ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *