ඊයෙත් කොවිඩ් මරණ 21 ක් ; අලුත් ආසාදිතයින් 2275 ක්

කොවිඩ් ආසාදිත මරණ 21 ක් සහ නව ආසාදිතයින් 2275 ක් ඊයේ දිනයේ දී වාර්තා වූ බව රජයේ නිල සංඛ්‍යා ලේඛන සඳහන් කරයි.

ඒ අනුව මේර මියගිය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 961 කි. කොවිඩ් වැළඳීම නිසා වෙනත් රෝග උත්සන්න වීමෙන් මියගිය සංඛ්‍යාව මෙයට  ඇතුළත් කොට නැත.

මෙරටින් මෙතෙක් හඳුනාගෙන ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව නිල වශයෙන් සටහන් වන්නේ 142,746 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *