ඊයේ අලුත් කොවිඩ් ආසාදිතයින් 2249 යි ; මරණ 24 යි

ඊයේ දිය තුළ කොවිඩ් 19 නව ආසාදිතයින් 2249 හඳුනාගත් බවත්, මරණ 24 ක් වාර්තා වූ බවත් රජය නිවේදනය කොට ඇත.

එම සංඛ්‍යා අනුව මේ වනවිට මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිත් සංඛ්‍යාව 136,531 ක් දක්වා ඉහල ගොස් ඇති බව වාර්තා වෙයි.

මෙම සංඛ්‍යාවෙන් 24,000 කට වැඩි පිරිසක් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ද නිල වාර්තා අනුව 892 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *