බැසිල් ඇමෙරිකා යයි ! පැමිණීම මසකට පසුව !

ආර්ථික පුනර්ජීවන සහ දිළිඳුකම පිටුදැකීමේ ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව වාර්තා වෙයි.

ඒ මහතා විදේශ ගත වන තෙක් ඒ බව බොහෝ දෙනා දැන සිට නැත.

වෛද්‍ය ප්‍රතිකාර සඳහා බැසිල් රාජක්ෂ මහතා ගියේ එම ගමන අවස්ථා කිහිපයක දී ම කල් දැමීමෙන් පසුව බව කියති.

ඒ මහතා මාසයක පමණ කාලයක් ඇමෙරිකාවේ රැඳී සිටීමට නියමිත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *