පසුගීය රජයේ මැති ඇමතිවරු බාර් ලයිසන් තුන් සියයක් බෙදාගෙන – “තිතට මත “

පසුගිය රජයේ මැති ඇමතිවරුන් මත්පැන් විකිණීමේ බලපත්‍ර තුන් සියයකට වැඩි ගණනක් තමන් අතර බෙදාගෙන ඇති බව තතු දත් ආරංචි මාර්ග කියයි . එයින් හතලිස් පහක් මැති ඇමතිවරුන්ගේ නමින්ම ලබාගෙන ඇති අතර අනෙක් බලපත් ලබාගෙන ඇත්තේ පවුලේ අයගේ , ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ නම් වලටය .

වයඹ පළාතේ හිටපු ඇමතිවරයකු බලපත් හැත්තෑ දෙකක් ලබාගෙන ඇත . බලපත් දහය විස්ස වැනි ගණන් ලබාගත් පිරිසක් සිටින බවද කියති . පසුගියදා වර්තාවුයේ මැති ඇමතිවරුන් සිය දෙනකු මත්පැන් බලපත් ලබාගෙන ඇති බවයි .

පසුගිය රජයේ ප්‍රකාශිත ප්‍රතිපත්තිය වුයේ “මතට තිත ” යන්නයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *