රුපියල බාල්දු කරන්නේ අයි එම් එෆ් සතුටු කරන්නලු !

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ හුවමාරු අගය වේගයෙන් පහල යාමට මහ බැංකුව ඉඩදී ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ඉල්ලා ඇති ඩොලර් බිලියන 1.5ක ණය මුදල ලබාගැනීමට පුර්ව කොන්දේසි ඉටුකිරීමක් වශයෙන් බව දේශපාලන නිරීක්ෂකයෝ කියති . පසුගිය දින කිහිපයේදී රුපියලේ අගය අසාමාන්‍ය ලෙස වේගයෙන් පහල ගිය අතර පළමුවරට ඩොලරය රුපියල් 150 ක් ඉක්මවා ගියේය .

මේ වනවිට ශ්‍රී ලංකාව මුලය අරමුදලින් ණය ලබා ගැනීමට සාකච්චා ආරම්භ කොට ඇත . ලබන මස මැද වනවිට ණය මුදල සදහා ගිවිසුමට එලබීමට හැකිවනු ඇති බව රජය ප්‍රකාශ කරයි . ඒ වනවිට රුපියල ස්ථාවර කරගත හැකිවනු ඇති බව විශ්වාස කෙරෙයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *