කොවිඩ් මරණ 800 පනී ; අද දිනයේ 15 ක්

කොවිඩ් ආසාදිත මරණ 15ක් අද දිනයේ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 801 ක් වෙයි.

කොවිඩ් රෝගී වුව ද, වෙනත් රෝග තිබී මියයන අයගේ සංඛ්‍යා කොවිඩ් මරණ ලෙස වාර්තා කිරීම නවතා දමා ඇත.

මේ වනවිට කොවිඩ් මරණ ලෙස වාර්තා කරන්නේ, වෙනත් රෝග නොමැතිව, කොවිඩ් රෝගය පමණක් ඇතිව මරණයට පත්වන  රෝගීන් පමණකි.

මෙම සංඛ්‍යා සියල්ල සකස් කරන්නේ යුද හමුදාවේ විශේෂ කාර්ය මණ්ඩලයක් විසිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *