අද කොවිඩ් මරණ 22 ක් ; ඉහළ ම සංඛ්‍යාව වාර්තා වෙයි

අද දිනයේ කොවිඩ් මරණ සංඛ්‍යාවේ මෙතෙක් දෛනික ඉහළ ම අගය වන මරණ 22 ක් වාර්තා වී ඇත.

මේ අනුව රටේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 786 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මීට පෙඅර දිනක උපරිම සංඛ්‍යාව වුයේ ඊයේ වාර්තා වූ මරණ 19 ක සංඛ්‍යාව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *