අදත් නව කොවිඩ් ආසාදිතයින් 1896 ක්

අද දිනයේ ද තවත් කොවිඩ් ආසාදිතයින1896 දෙනෙකු අලුතින් වාර්තා වී ඇත.

ඒ අතරින් 1890 ක් ශ්‍රී ලංකාව තුල කොවිඩ් ආසාදනය වුවන් වන අතර 6 දෙනෙක් විදේශවල පැමිණියෝ වෙති.

මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව සටහන් වන්නේ 123,234 ක් වශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *