|

ශ්‍රී ලංකාව පෙට්‍රල් ඩිසල් වලට ගහන බද්ද හොදටම මදි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි

පෙට්‍රල් සහ ඩිසල් සදහා ශ්‍රීලංකාව අය කරන බදු මුදල ඒවා පාවිච්චියෙන් සිදුවන හානි පුරණය කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අධ්‍යයනයක් මගින් ප්‍රකාශ කරයි .

දැනට පෙට්‍රල් වලින් අයකරන රුපියල් 65ක බද්ද රුපියල් 91.35ක් දක්වා ද ඩිසල් වලින් අයකරන රුපියල් 15ක  බද්ද රුපියල් 61ක් දක්වාද වැඩි විය යුතු බව මුල්‍ය අරමුදල කියයි . පෙට්‍රල් හා ඩිසල් භාවිතය නිසා සිදුවන පරිසර දුෂණය , මාර්ග තදබදය , මාර්ග අනතුරු සහ මාර්ගවලට සිදුවන හානි ගණන් බලමින් කළ අධ්‍යනයකින් මේ බව හෙළිවන්නේ යයි මුල්‍ය අරමුදල ප්‍රකාශ කරයි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *