වැඩි ම කොවිඩ් ආසාදිත වාර්තාව තවත් ඉහළට ; අද 1699 යි

පසුගිය දින ගණනාවක් තිස්සේ මෙරටින් වාර්තා වූ වැඩි ම කොවිඩ් අසාදිත සංඛ්‍යා වාර්තාව තවත් ඉහළ යවමින් රෝගීන් 1699 ක් වාර්තා කරමින් අද අලුත් වාර්තාවක් තැබීය.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 109,816 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වනවිට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 11,500 ඉක්මවා ගොස් ඇති බව ද වාර්තා වෙයි.

වඩාත් බරපතළ වී ඇති මෙම කොවිඩ් රැල්ලට මුහුණ දීම සඳහා නව සෞඛ්‍ය උපදේස මාලාවක් ද අද නිකුත්කරනු ලැබී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *