අද තවත් කොවිඩ් මරණ පහක් ; එකතුව 551 ක් වෙයි

කොවිඩ් ආසාදනයෙන් තවත් මරණ පහක් සිදු වී ඇති බව රජය අද නිවේදනය කළේ  ය.

ඒ අනුව මෙඅරටින් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 551 ක් වී ඇත.

අද මරණ වාර්තා වී ඇත්තේ වෑ උඩ , නුගතලාව ,කඩවත, බණ්ඩාරගම සහ ගාල්ල යන ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *