තවත් කොවිඩ් මරණයක් ; එකතුව 546 යි

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ තවත් මරණයක් අද දිනයේ වාර්තා වී ඇත.

මේ අනුව මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 546 ක් වෙයි .

අද මරණය වාර්තා වන්නේ මැදිරිගිරිය ප්‍රදේශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *