තවත් ආසාදිතයින් 342 ක් ; සමස්තය 90,200 ක් වෙයි

අද දිනයේ තවත් කොවිඩ් ආසාදිතයින් 342 ක් හමු වූ බව රජය නිවේදනය කරයි.

අද පළ වූ වාර්තාවල සඳහන් වන්නේ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 90,200 ක් බව යි.

වත්මන් කොවිඩ් රැල්ලේ අසාදිත සංඛ්‍යාව 85,630 ක් ලෙස සටහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *