අද හඳුනාගත් කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 346 ක් ; සමස්තය 89,843 යි

අද දිනයේ හඳුනාගත් කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 346 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජය නිවේදනය කරයි.

මේ අනුව මෙරටින් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 89,843 ක් ලෙස වාර්තා වී ඇත.

වත්මන් කොවිඩ් පොකුරේ ආසාදිත සංඛ්‍යාව 85,288 ක් බව අලුත් ම වාර්තා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *