අදත් කොවිඩ් මරණයක් ; එකතුව 545 ක්

කොවිඩ් 19 ආසාදනය නිසා සිදු වූ මරණයක් අදත් වාර්තා වීය .

ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව 545 ක් වෙයි.

අද මරණය වාර්තා වී ඇත්තේ බුවැලිකඩ ප්‍රදේශයෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *