තවත් කොවිඩ් මරණ හයක් ; එකතුව 544 ක්

කොවිඩ් 19 ආසාදිත මරණ හයක් ඊයේ රාත්‍රියේ වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට දී මියගිය කොවිඩ් ආසාදිත සංඛ්‍යාව 544ක් වෙයි.

ඊයේ මරණ වාර්තා වී ඇත්තේ පොල්ගහවෙල , සුදුහුම්පොළ, වත්තල, පිටකෝට්ටේ, ගනේමුල්ල සහ ශිලාවතුර ප්‍රදේශවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *