අදත් කොවිඩ් ආසාදිතයින් 298 ක් ; සමස්තය දැන් 89,413 යි

කොවිඩ් 19 ආසාදිතයින් 298 දෙනෙකු අද දිනයේ ද වාර්තා වූ බව රජය නිවේදනය කරයි.

ඒ අනුව මෙරටින් මෙතෙක් හමු වූ සමස්ත ආසාදිත සංඛ්‍යාව 89,413 ක් ලෙස වාර්තා කොට ඇත.

ඉන් 84,668 ක් ම කොවිඩ් දෙවන රැල්ල ලෙස හඳුන්වනු ලබන වත්මන් කොවිඩ් ව්‍යාප්තියේ ආසාදිතයෝ වෙති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *